Monday 15 July 2013

අපේකම

අපේකම දකින්නට රකින්නට  හැකි පාටක් පක්ෂයක් නැති සිංහල වෙබ් අඩවියක් ....එක්වන්න අපහා  සම්බන්ධ වන්න ,කල යුතු දෑ  බොහෝය  කලයුතු දෑ අනල්පය .....
හඬක් නගන්න නොහැකි නිහඩ අහිංසකයනට හඬක් වන්නට  ලංකා නිව්ස්  දැන් පෙරගමන් ගන්නා වගයි ....එක්වන්න රොක්වන්න ...අපේකම ,අපේ දැය ,අපේ රට  අපේ අයට දෙනෙත් විවර කරවන්නට .....ඔබත් ඔබගේ සියලුම යහළුවන් යෙහෙළියන් හට මෙම පණිවිඩය දැන්ම යවන්න ....
ස්තුතියි

No comments:

Post a Comment

AD2